Secure Your Data & Transactions with SSL Certificate

SSL Certificate

SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට අද වෙද්දි අවුරුදු 37ක්. ඉතින් මේ වෙද්දි ඉන්ටර්නෙට් කියන එක මිනිස්සුන්ගේ දෛනික වැඩ වලට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා ඉවරයි. අන්තර්ජාලය තුළ මිනිසුන් විසින් ගොඩාක් දේවල් නිර්මාණය කරලා තියනවා, ඒ වගේම ඔබ අප බොහෝදෙනා අන්තර්ජාලය […]

[10 Reasons] Why You must Create an Educational Website

Make your Educational Web Site

Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට මේ දේවල් ගොඩක් දැනෙන්නේ නැති වුනත් කොවිඩ්-19 සමඟ තාක්ශණය පොඩ්ඩක් හරි අත පත ගාන්න අපේ මිනිස්සු පුරුදු වුනා.  සරලම උදාහරණයක් අරගමු , පසුගිය මාස කිහිපයේ වෙච්ච කරදර නිසා පාසලේ පොතට පෑනට සීමාවෙලා තිබ්බ ලාංකික අධ්‍යාපනය […]

How to pitch your Targeted Business Audience

ව්‍යාපාරයක් , එහෙමත් නැතිනම් හැමෝම දන්න විදිහට කිව්වොත් බිස්නස් එකක් රදා පවතින්න නම් කාලෙත් එක්ක ඒ කරන බිස්නස් එකේ Module එක ඒ ඒ කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනේ. නැතිනම් ඉතින් නොදැනීම බිස්නස් එක වහලා දාන්න වෙනවා අපිට. මේ වෙනස්වීම් පෙන්නන්න, සමාජගත කරන්න, අලුත් අප්ඩේට් දෙන්න නම් අපිට සිදු වෙනවා අපේ Business Audience එකට Marketing […]

How to select Perfect Domain Name for your Business

Domain Name එහෙමත් නැතිනම් ඩෝමේන් නාමය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ව්‍යාපාර කරන ඔයාට ඒ ගැන ලොකු Idea එකක් නැතිවෙන්න පුලුවන්. මේ පිලිබඳව Technical Side එකෙන් කතා කරන්න ගියොත් නම් ටිකක් ලොකු වෙලාවක් යනවා. ඒ නිසා අපි මේක ගැන සරලව ඉගෙනගමු මේ ලිපිය තුලින්. නිතරම ඉන්ටර්නෙට් පාවිච්චි කරන ඔයා ගොඩක් වෙලව Internet Surfing, Browsing වලට යොදාගන්නේ […]

How to use Digital Marketing for Businesses in 2020

2020 දී ඔබගේ ව්‍යාපාරය දියුණු කරන්න Digital Marketing යොදාගනිමු Digital Marketing එහෙමත් නැතිනම් ඩිජිටල් අලෙවිකරණය මේ වන විටත් මුලු මහත් ලංකාවම ආක්‍රමණය කරගෙන ඉවරයි. ඇත්තටම හැමෝම කතා කරන Digital Marketing කියන්නේ මොකක්ද කියලා ඔයාට ගැටලුවකුත් සමහර විට පැන නැගිලා ඇති. යමි ඩිජිටල් මාධ්‍යක් යොදගෙන යම් අලෙවිකරණයක් සිදු කරනවා නම් ඒක Digital Marketing කියලා මූලිකවම හදුන්වන්න […]

Why People leave your Business Web Site

ඇත්තටම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වෙබ් සයිට් එකට එන අය අපේ වෙබ් සයිට් එකෙන් කිසිම වැඩක් නොගෙන හැරිලා ආපහු යන එක , මේකට Technically කියන්නේ Bounce Rate එහෙමත් නැතිනම් විසිටර් කෙනෙක්ගේ Bounce වීම වැඩි වෙනවා කියලා. මේ කියන Bounce Rate එක වැඩි වෙන්න හේතු කාරණා රාශියක් තියෙන්න පුලුවන්. අද ලිපියෙන් අපි කතා කරමු ඇයි […]

Digital assets for Your Business

ව්‍යාපාරයක් සතුවිය යුතු Digital Assets Digital Assets එහෙමත් නැතිනම් ඩිජිටල් වත්කම් , ඔයා අහලා තියනවද මේ ගැන??? අද අපි කතා කරමු ඒ ගැන. ලොකයේ හැමෝටම Digital කියන වචනය අලුත් වචනයක් නෙමෙයිනෙ , ඒ ඇයි කිව්වොත් අපි හැමෝම මේ වෙද්දී ඩිජිටලීකරණය වෙලා ඉවරයි. ඔයා විතරක් නෙමෙයි ඔයාගෙ ව්‍යාපාරයත් මේ වෙද්දී ඩිජිටලීකරණය වෙලා හාමාරයි. ඉතින් මේ වගේ […]

Why your Business really needs a Web Site ?

According to a National Survey conducted by the Department of Census and Statistics, Computer Literacy in Sri Lanka has increased from 16.1% in 2006 to 36.1% in 2019. The urban sector shows the highest computer literacy rate (42.2%) among residential sectors while computer literacy of rural and estate sectors are 25.5% and 9% respectively. Most […]

How to grow your Business Revenue by 30%

ව්‍යාපාරයේ ආදායම් මාර්ග 30% කින් වැඩි කර ගමුද? ඔයාලා දැනටමත් දන්නවනේ ඇයි අපිට වෙබ් අඩවියක් ඔනේ වෙන්නේ කියලා .වෙබ් අඩවියක් මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ප්‍රචාරණ කටයුතු වලට, වෙබ් අඩවියක් කියන්නේ හරියට ඉන්ටර්නෙට් එකේ අපිටම කියලා තියන ඉඩ කොටසකට. ඉතින් මේ වගේ තියන ඉඩ කොටසකින් අපිට ගොඩක් ලොකු දේවල් කරගන්න පුලුවන්. මුලික වශයෙන්ම අද ලිපිය ලියවෙන්නේ […]

Is your Business Stuck?

ඔබේ ව්‍යාපාරය තාමත් එකම තැනද? වාණිජකරණය සහ තාක්ෂණය හමුවේ ලංකාව යොමුවෙලා තියෙන්නේ අලුත් මාර්ගයකට. සෑම දෙයක්ම ස්වයන්ක්‍රීයව සිදුවීගෙන යනවා. ඒත් ව්‍යාපාරය? ඒක තාමත් පටන්ගත්ත විදියමද? ඒක නම් ලොකුම ලොකු අවුලක්. ඇත්තටම ඔයාට ඔයාගේ ආදායම ඉහළ යවාගැනීමට තියෙන විසල් මාර්ගයක් මඟහැරිලා කියලා මතක තියාගන්න. මොකටද ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් ? ඒ ඇයි කියන එක පැහැදිලි කරොත් […]