web analytics

Blog

Blog

Post-1-Sinhala

Is your Business Stuck?

ඔබේ ව්‍යාපාරය තාමත් එකම තැනද?

වාණිජකරණය සහ තාක්ෂණය හමුවේ ලංකාව යොමුවෙලා තියෙන්නේ අලුත් මාර්ගයකට. සෑම දෙයක්ම ස්වයන්ක්‍රීයව සිදුවීගෙන යනවා. ඒත් ව්‍යාපාරය? ඒක තාමත් පටන්ගත්ත විදියමද? ඒක නම් ලොකුම ලොකු අවුලක්. ඇත්තටම ඔයාට ඔයාගේ ආදායම ඉහළ යවාගැනීමට තියෙන විසල් මාර්ගයක් මඟහැරිලා කියලා මතක තියාගන්න.

මොකටද ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් ?

ඒ ඇයි කියන එක පැහැදිලි කරොත් ඕනම වෙබ් අඩවියක් තුළින් ඔයාගේ ව්‍යාපාරය සතියේ දින 7 තුළ ගෙවෙන පැය 168 පුරාවටම ඔයාව ප්‍රචාරණය කරලා ඔයාට අදායම් මාර්ග ගෙන ඒමට මං මාවත් විවර කරලා දෙනවා.ඔබ දැනට තියෙන ප්‍රසිද්ධ ප්‍රචාරණ ක්‍රම යටතේ ඇති TV ,Radio ,News Papers යන Mass Media 3ම යටතේ Advertise කළත් මේ කියන වාසිය නම් ඔයාට හම්බවෙන්නේ නෑ.චුට්ටක් හිතලා බලන්නකෝ.ඇත්තටම වෙබ් අඩවියක් කියන්නේ ශ්‍රී ලංකාව තුළ විතරක් නෙමෙයි මුලු මහත් ලෝකයෙන්ම ව්‍යාපාරික අවස්ථා ඔයා වෙත ගෙන එන මාර්ගයක් .

Categories

Categories

Share This Post

Recent Posts

SSL Certificate
Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Make your Educational Web Site
[10 Reasons] Why You must Create an Educational Website
Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට...