web analytics

Blog

Blog

E-Commerce Web Site

[10 Reasons] Why You Should Have an eCommerce Website

E-Commerce වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක්

හැමෝම මේ වෙද්දි Online Business ගැන කතා කරනවා. පසුගිය ගෙවුන මාස කිහිපය ගැන කතා කරොත් Covid-19 වසංගතය සමඟ ගොඩක් අය තම තමන්ගේ ව්‍යාපාර වලට අත ගහලා. එහෙමත් නැතිනම් කඩේට වෙලා කරමින් සිටි ව්‍යාපාරයන් Online කරන ව්‍යාපාර බවට පත් කරලා. මේ අතර ගොඩක් අය කතා කරන දෙයක් තමා E-Commerce Stores එහෙමත් නැතිනම් E-Commerce Web Sites කියලා කියන්නේ.

සාම්ප්‍රදායික කඩ ක්‍රමයෙන් මිදිලා, ඔනම Platform එකක භාණ්ඩ හෝ සේවා විකිණීමක් E-commerce Store එකක් කියලා අපිට හදුන්වන්න පුලුවන්. කඩ ක්‍රමය සහ Web Site අතර වෙනස්කම් පැහැදිලි කරමින් අපි කලින් කරපු ලිපියක් තියනවා. අවශ්‍ය අය මෙතනින් ඒක කියවලා බලන්න.

ඉතින් අද අපි කතා කරන්නේ E-Commerce වෙබ් අඩවියක් ඇරබීම තුළින් ඔබට අත් වන වාසි සහ පහසුකම් 10ක් ගැන.

1 – ඔබ විකුණන Products ඔබගේ Web Site එකෙහි List කිරීම කළ හැක. එවිට ඔබට ඇමතුම් ලබාදෙන සේවාදායකයන්‍ට , ඇමතුම හරහා එහි පාට, හැඩය, ගුණ අගුන කීමට අවශ්‍ය නොවේ. සරලවම වැඩි විස්තර හොයන Customer වෙත ඔබට Product Url එක  යැවිය හැක.

2 – Online Chat සේවාවන් හරහා ඔබගේ සේවාදායකයන් සමග එසැණ සම්බන්ද විය හැක.

3 – Product එකක් ගැනීමට පෙර එහි ගුණ දොස් බලන්න හැමෝම කැමති දෙයක් . ඔබගේ Old Customers ලා හට අදාළ විකුණූ product එක ගැන Review එකක් ලබාදෙන්න ඔබට web site එක තුළම පහසුකම් සලසා දිය හැක.

4 – ඔබ Product Inventory or Product Stock එකක් සමග ගනුදෙනු කරන්නේ නම් web site එක හරහාම දැන් ඒ සියල්ල සිදු කර හැක. තවදුරටත් පොත් වල ගිණුම් වාර්තා තබමින් කාලය නාස්ති කළ යුතු නොවේ.

5 – Web Site එක තුළින් ඔබට Online Products Sell කිරීමට අවකාශ සැලසේ. ඒ තුලින් විකුණුනු Product එක , Quantity – ප්‍රමාණය , Product එක ගත් Customer ගේ විස්තර සියල්ල එක විට Manage කිරීමට හැකිවේ.

6 – Courier හෝ Shipping cost එක Product එක විකිණිමට පෙර සිටම Customer ට දැන්වීමෙන් ඔබගේ Business එක සහ ඔබගේ Customer අතර ඇති සුහදතාව වර්දනය වේ.

7 – Customer Details එකතු කිරීම නිසා ඔබට පසු දිනෙක Marketing Campaign එකක් කිරීමට වුවද එම විස්තර ප්‍රයෝජනයට ගත හැක.

8 – වෙන වෙනම ඔබගේ Products සදහා Web Site එකෙහි pages සෑදෙන නිසා ඔබගේ වයාපාරයෙහි Search Engine Presence එක වැඩිවේ.

9 – ඔබටම Admin Panel එකක් ලැබෙන නිසා පසු කාලයේ ඔබටම අලුත් Products එකතු කිරීමට හැකියාව ලැබේ. තවද පරණ Products වල Images , Description , Content වෙනස් කිරීමට ඔබ හට හැකිවේ.

 

10 – හොදටම විකිණෙන Top Products වල විකුණුම් තවදුරටත් වර්දනය කිරීමට ඔබට එම Products සදහා Discounts, Coupens ලබා දීම කළ හැක.

 ඔබගේ ව්‍යාපාරයටත් මෙම ප්‍රතිලභ ලැබීමට අවශ්‍ය නම් ඔබට පුලුවන් මේ හරහා අපව සම්බන්ධ කරගන්න. 

Contact CMECK now

මෙම ලිපිය හරහා ඔබ අලුත් දැනුමක් ලබාගත්තේ නම් මෙය ඔබගේ යාලුවන් සමඟ Share  කර අප හට සහයෝගය ලබාදෙන්න. තවද මේ සම්බන්ධයෙන් ඔබහට ගැටලු පවතී නම් පහත Comment Section එක හරහා එම ගැටලු අප වෙත යොමු කරන්න.

 

Categories

Share This Post

Recent Posts

Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Byc-meck
On
[10 Reasons] Why You must Create an Educational Website
Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට...
Byc-meck
On