web analytics

Blog

Blog

Post-2-Sinhala

How to grow your Business Revenue by 30%

ව්‍යාපාරයේ ආදායම් මාර්ග 30% කින් වැඩි කර ගමුද?

ඔයාලා දැනටමත් දන්නවනේ ඇයි අපිට වෙබ් අඩවියක් ඔනේ වෙන්නේ කියලා .වෙබ් අඩවියක් මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ප්‍රචාරණ කටයුතු වලට, වෙබ් අඩවියක් කියන්නේ හරියට ඉන්ටර්නෙට් එකේ අපිටම කියලා තියන ඉඩ කොටසකට. ඉතින් මේ වගේ තියන ඉඩ කොටසකින් අපිට ගොඩක් ලොකු දේවල් කරගන්න පුලුවන්. මුලික වශයෙන්ම අද ලිපිය ලියවෙන්නේ කොහොමද වෙබ් අඩවියක් හරහා තමන්ගේ ව්‍යාපාරයේ ආදයම් මාර්ග වැඩි කරගන්නේ කියන එක ගැන.

මේ වෙලාවෙත් ඔයා මේ ලිපිය කියවන්නේ ඔයාගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන් වෙන්න ඇති, එහෙමත් නැතිනම් ලැප්ටොප් පරිගනකයකින් වෙන්න ඇති, ඉතින් ඔයාත් දැන් බොහෝ දුරට ජංගම දුරකතන පරිශීලකයෙක් , එහෙමත් නැතිනම් පරිඝනක පරිශීලකයෙක්. මේ තත්වය ඔයාගේ සේවාදායකයාටත් මේ ආකාරයටම බලපානවා. දැන් ඉස්සර වගේ භාණ්ඩයක් ගන්න කඩවල් ගානේ රස්තියාදු වෙන පිරිස බොහෝම අඩුයි, කට්ටිය ටක් ගාලා කරන්නේ අපි හැමෝම දන්න ‘GOOGLE’ එකේ අපි හොයන එක ගහලා බලන එක. තත්පර ගානේන් භාණ්ඩය තියෙන තැන් , භාණ්ඩයේ විස්තර , භාණ්ඩ වල ගාන , ඒ භාණ්ඩය කලින් ගත්ත අයගේ Reviews මේ ඔක්කෝම Load වෙනවා. ඉතින් හොදම තැන බලලා කට්ටිය අවශ්‍ය වැඩේ කරගන්නවා.

ඉතින් මෙහෙම Search කරන වෙලාවකදී තමන් විකුණන භාණ්ඩයක් Google එකේ එන්නේ නැති වුනොත් කාටද පාඩුව ??? හිත හිත ඉන්න දෙයක් නෑ ඒ පාඩුව ඔයාටම තමා සිද්ධ වෙන්නේ. ඉතින් මේකට විසදුම තමා E-Commerce Store එහෙමත් නැතිනම් භාන්ඩ වෙලදපොලක් වගේ වෙබ් සයිට් එකක් හදා ගන්න එක. මේ හරහා ඔයාට පුලුවන් තමන්ගේ විකුණන භාණ්ඩ එකින් එකට වෙන වෙනම වෙබ් පි‍ටු හදා ගන්න. වෙන වෙනම වෙබ් පි‍ටු හදා ගන්න එකේ වාසිය තමා ඒ ඒ Keywords වලට අදාලව ඒ ඒ වෙබ් පි‍ටු Rank කරගන්න පුලුවන් වෙන එක .උදාහරණයක් විදිහට මේ වෙබ් අඩවියට ගිහින් බලන්න. https://bit.ly/38Jxyui

මේ වෙන වෙනම වෙබ් පි‍ටු හදාගන්න එකේ ලොකුම වාසිය තමා ඒ ඒ එක් එක් Web Pages වලින් ඔයාට වෙන වෙනම LEADS GENERATE වෙන එක. ඉතින් මේ නිසා ඔයාට පහසුවෙන්ම ඔයාගේ ආදයම් මාර්ග වැඩි කරගන්න පුලුවන් වෙයි මේ නිසා.

මේ සම්බන්දව ඔයාට හිතෙන දේ, ඔයාට ඇති වුන ගැටලු පහල තියන Comment Section එකේ ලියන්න.

Categories

Categories

Share This Post

Recent Posts

SSL Certificate
Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Byc-meck
OnMay 20, 2022
Make your Educational Web Site
[10 Reasons] Why You must Create an Educational Website
Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට...
Byc-meck
OnMay 10, 2022

Fatal error: Uncaught TypeError: implode(): Argument #2 ($array) must be of type ?array, string given in /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php:528 Stack trace: #0 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php(528): implode(Array, '|') #1 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php(314): MatthiasMullie\Minify\CSS->shortenColors('.wpcr3_in_conte...') #2 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/Minify.php(111): MatthiasMullie\Minify\CSS->execute(NULL) #3 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(202): MatthiasMullie\Minify\Minify->minify() #4 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(150): WP_Rocket\Optimization\CSS\Combine->minify(Array, '/home/cmeck/pub...') #5 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(108): WP_Rocket\Optimization\CSS\Combine->combine(Array) #6 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/subscriber/Optimization/class-abstract-minify-subscriber.php(85): WP_Rocket\Optimization\CSS\Combine->optimize('<!doctype html>...') #7 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/subscriber/Optimization/class-minify-css-subscriber.php(44): WP_Rocket\Subscriber\Optimization\Minify_Subscriber->optimize('<!doctype html>...') #8 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(324): WP_Rocket\Subscriber\Optimization\Minify_CSS_Subscriber->process('<!doctype html>...') #9 /home/cmeck/public_html/wp-includes/plugin.php(205): WP_Hook->apply_filters('<!doctype html>...', Array) #10 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/Buffer/class-optimization.php(94): apply_filters('rocket_buffer', '<!doctype html>...') #11 [internal function]: WP_Rocket\Buffer\Optimization->maybe_process_buffer('<!doctype html>...', 9) #12 /home/cmeck/public_html/wp-includes/functions.php(5471): ob_end_flush() #13 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(324): wp_ob_end_flush_all('') #14 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(348): WP_Hook->apply_filters(NULL, Array) #15 /home/cmeck/public_html/wp-includes/plugin.php(517): WP_Hook->do_action(Array) #16 /home/cmeck/public_html/wp-includes/load.php(1304): do_action('shutdown') #17 [internal function]: shutdown_action_hook() #18 {main} thrown in /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php on line 528