web analytics

Blog

Blog

Post-1-Sinhala

How to pitch your Targeted Business Audience

ව්‍යාපාරයක් , එහෙමත් නැතිනම් හැමෝම දන්න විදිහට කිව්වොත් බිස්නස් එකක් රදා පවතින්න නම් කාලෙත් එක්ක ඒ කරන බිස්නස් එකේ Module එක ඒ ඒ කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනේ. නැතිනම් ඉතින් නොදැනීම බිස්නස් එක වහලා දාන්න වෙනවා අපිට. මේ වෙනස්වීම් පෙන්නන්න, සමාජගත කරන්න, අලුත් අප්ඩේට් දෙන්න නම් අපිට සිදු වෙනවා අපේ Business Audience එකට Marketing කරන්න.

එක එක විදිහට එක එක තාලෙට අපිට පුලුවන් Marketing කරන්න. මේ Market එක grab කරන වැඩේ අපිට පුලුවන් ලොකු මුදලක් ගෙවලා කරගන්නත් , උදාහරණයක් වශයෙන් කිව්වොත් Google Adwords, Facebook Marketing . මේ දේවල් කරන අය දන්නවා ඇති Campaign එකක් කරන්න අපිට සැලකිය යුතු මුදලක් වැයවෙනවා . ඒ වගේම අපිට පුලුවන් කිසිම මුදලක් ගෙවන්නේ නැතිවත් අපිට අවශ්‍ය පිරිසකට Marketing කරන්න. උදාහරණයක් වශයෙන් මේ වගේ Social Platform වල තමන්ගේ වෘත්තියට අදාළව Knowledge Sharing වගේ දෙවල් වලින් අපේ Brand එකක් Build up වෙනවා , ඒ කියන්නේ නොදැනුවත්වම අපිව Branding වෙනවානේ. මේ වගේ තව ගොඩක් දේවල් වලින් අපිට පුලුවන් නොමිලේම Digital Marketing කරගන්න.

පල්ලෙහා තියෙන්නේ නොමිලේ ඔයාට Marketing කරන්න Use කරන්න පුලුවන් දේවල් කිහිපයක්
1- Social Platforms: Facebook Pages, Groups, Youtube Channels, Instagram & etc
2- Search Engine Organic Traffic
3- Free Advertising Web Sites

හොදයි අපි අද කතා කරන්නේ මේ වගේ Free Marketing කරගන්න CMECK අපෙන් ඔයාලට තිළිණ කරන පොඩිම පොඩි Product එකක් ගැන. ඒ තමයි Lanka Bizz වෙබ් අඩවිය. ඔයාලට පුලුවන් තමන් විකුණන භාන්ඩයක් හෝ සේවාවක් ගැන නොමිලේම මේ වෙබ් අඩවියේ Advertise කරගන්න.

ඔයාලට සත පහක් වත් වැය වෙන්නේ නෑ. ඒත් ඔයාලට හොද Online Presense එකක් හම්බවෙනවා මේ අඩවියේ ඔයාලගේ දැන්වීම් පළකිරීම තුළින්. කොහොමද එහෙම වෙන්නේ ? අපි මේ වෙබ් අඩවිය Google Search Engine එක ඇතුලේ Optimize කරනවා. ඒ සේවාව මේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කරන අයට නොමිලේම දෙන තවත් ඉතා වටිනා Addon එකක්, ඉතින් මේ වගේ Free Service එකක ඇයි ඔයාගේ දැන්වීම් පළ කරන්නේ නැත්තේ? දැන්මම යන්න https://lankabizz.com/

How to post an Ad | කොහොමද ලෙසියෙන්ම තමන්ගේ Service හෝ Product එකක් ගැන දැන්වීමක් පල කරගන්නේ?

https://www.facebook.com/cmeckcompany/videos/221311948959943/

ඔයා අඳුනන මේ වගේ Service Providers ලා ඉන්නවා නම් එයාලවත් දැනුවත් කරලා එයලට මේ වැ​ඩේ ලේසි කරලා දෙන ​පහසුකම ගැන ඔවුන් දැනුවත් කරන්න.

Categories

Categories

Share This Post

Recent Posts

SSL Certificate
Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Byc-meck
OnMay 20, 2022
Make your Educational Web Site
[10 Reasons] Why You must Create an Educational Website
Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට...
Byc-meck
OnMay 10, 2022

Fatal error: Uncaught TypeError: implode(): Argument #2 ($array) must be of type ?array, string given in /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php:528 Stack trace: #0 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php(528): implode(Array, '|') #1 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php(314): MatthiasMullie\Minify\CSS->shortenColors('.wpcr3_in_conte...') #2 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/Minify.php(111): MatthiasMullie\Minify\CSS->execute(NULL) #3 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(202): MatthiasMullie\Minify\Minify->minify() #4 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(150): WP_Rocket\Optimization\CSS\Combine->minify(Array, '/home/cmeck/pub...') #5 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(108): WP_Rocket\Optimization\CSS\Combine->combine(Array) #6 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/subscriber/Optimization/class-abstract-minify-subscriber.php(85): WP_Rocket\Optimization\CSS\Combine->optimize('<!doctype html>...') #7 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/subscriber/Optimization/class-minify-css-subscriber.php(44): WP_Rocket\Subscriber\Optimization\Minify_Subscriber->optimize('<!doctype html>...') #8 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(324): WP_Rocket\Subscriber\Optimization\Minify_CSS_Subscriber->process('<!doctype html>...') #9 /home/cmeck/public_html/wp-includes/plugin.php(205): WP_Hook->apply_filters('<!doctype html>...', Array) #10 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/Buffer/class-optimization.php(94): apply_filters('rocket_buffer', '<!doctype html>...') #11 [internal function]: WP_Rocket\Buffer\Optimization->maybe_process_buffer('<!doctype html>...', 9) #12 /home/cmeck/public_html/wp-includes/functions.php(5471): ob_end_flush() #13 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(324): wp_ob_end_flush_all('') #14 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(348): WP_Hook->apply_filters(NULL, Array) #15 /home/cmeck/public_html/wp-includes/plugin.php(517): WP_Hook->do_action(Array) #16 /home/cmeck/public_html/wp-includes/load.php(1304): do_action('shutdown') #17 [internal function]: shutdown_action_hook() #18 {main} thrown in /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php on line 528