web analytics

Blog

Blog

Post-5-Sinhala

Why People leave your Business Web Site

ඇත්තටම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි වෙබ් සයිට් එකට එන අය අපේ වෙබ් සයිට් එකෙන් කිසිම වැඩක් නොගෙන හැරිලා ආපහු යන එක , මේකට Technically කියන්නේ Bounce Rate එහෙමත් නැතිනම් විසිටර් කෙනෙක්ගේ Bounce වීම වැඩි වෙනවා කියලා. මේ කියන Bounce Rate එක වැඩි වෙන්න හේතු කාරණා රාශියක් තියෙන්න පුලුවන්. අද ලිපියෙන් අපි කතා කරමු ඇයි වෙබ් සයිට් එන Visitor කෙනෙක් ඇයි ආපහු හැරිලා යන්නේ කියලා.

1 – ඔයාගේ වෙබ් සයිට් එකේ Content එක Perfect වෙන්න ඕන.
Content Matters Most . ඔයා මොනවිදිහට SEO Techniques use කරලා ඔයාගේ වෙබ් සයිට් එකට කට්ටිය ගෙන්න ගත්තත් ඔයාගේ සයිට් එකේ content එක අවුල් වගේ නම් කට්ටිය එන සැණින් හැරිලා යනවා. ඒ හින්දා වෙබ් සයිට් එකේ ඔයා දාන Images , Content ගැන සැලකිලිමත් වෙන්න . පුලුවන් තරම් Update වෙන්න බලන්න . ගිය අවුරුද්දේ තිබ්බ සයිට් එකම මේ අවුරුද්දේත් තියන්න එපා . Visitor ට හැම තිස්සේම අලුත් දෙයක් දෙන්න බලන්න.

2 – ඔයාගේ වෙබ් සයිට් එක User Friendly වෙන්න ඕනේ .
සයිට් එකට ආවම Visitor ව අන්දුන් කුන්දුන් වෙන්න සයිට් එක හදන්න එපා , Site එකේ Architecture එක complex නොකර එන හැම කෙනාටම තේරෙන විදියට හදන්න. විශේශයෙන්ම Mobile Devices වල්දී අරහෙන් මෙහෙන් කෑලි පනින වෙබ් සයිට් හදන්නත් එපා . ඔයාගේ වෙබ් සයිට් එක පොඩි ලමයෙක්ට වුනත් තේරෙන විදියට හදන්න.

3 – හැමතිස්සෙම Relevant Content එකක් දාන්න
හිතන්නකෝ ඔයා වෙබ් සයිට් එකක්ට යනවා කාගේ හරි contact number එකක් හොයාගන්න. ඒත් contact us පේජ් එකේවත් කිසිම number එකක් නෑ. ඉතින් එන user ආයේ හැරිලා යන එක අහන්නත් දෙයක්ද? ඒ නිසා වැල්වටාරම් නෑතුව අදාල contents අදාළ තැන්වල දාන්න. දිග හෑලි වගේ contents දාන්නත් එපා , එතකොට කියවන්න එපා වෙනවනේ. Short & Sweet content එකක් use කරන්න.

4 – Simple Process එකක් use කරන්න.
හිතන්න ඔයාගේ බිස්නස් එකට පොඩි web store එකක් තියනවා. මේකේ පොඩි process වගේකුත් තියනවා Add to Cart , Checkout වගේ . ඉතින් මේ වගේ වෙලාවක ඔයා ඔයාගේ වෙබ් සයිට් එකේ මේ process එක හැකිතාක් simple කරන්න බලන්න . නැතිනම් user ව confuse වෙනවා.

ඔයාට පුලුවන් මේ වගේ කාරණා ගැන ඔයාගේ නිසි අවධානය යොමු කරලා ඔයාගේ වෙබ් සයිට් එකට එන පිරිස වැඩි වෙලාවක් ඔයාගේ වෙබ් සයිට් එකේම රදවාගන්න , මේ Visiotor Behaviour Pattern එක ඔයාට Analyse කරන්න ඕනේ නම් ඔයාට පුලුවන් Google Analystics යොදාගන්නත්.

ඉතින් Bounce Rate එක අඩු කරගෙන වෙබ් සයිට් එකට එන පිරිස වැඩි වෙලාවක් කොහොමද රදවාගන්නේ කියන එකට ඔයාට හොද පිළිතුරක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඔයාත් ඔයාගේම ක්‍රම පාවිච්චි කරනවා ඇති web site එකට එන පිරිස රඳවාගන්න , ඔයා එහෙම කරනවා නම් ‘Yes, I do’ කියලා comment කරන්න, ඔයා දන්න අනෙකුත් ක්‍රම සහ ඔයාට තියන ගැටලු අපි කතා කරමු පහළ තියන Comment Section එකෙන්.

Categories

Categories

Share This Post

Recent Posts

SSL Certificate
Secure Your Data & Transactions with SSL Certificate
SSL Certificate යොදාගනිමින් වෙබ් අඩවියක ආරක්ශාව තහවුරු කරමු 1983 දී ටිම් බර්න්ස් ලී (Tim Berners-Lee) විසින් සොයාගත්ත අන්තර්ජාලයට (Internet) වලට...
Byc-meck
OnMay 20, 2022
Make your Educational Web Site
[10 Reasons] Why You must Create an Educational Website
Educational වෙබ් අඩවියකින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ 10ක් ලෝකය මේ වෙද්දී තාක්ශණයත් එක්ක ගොඩක් දුර ගමනක් ගිහින් තියෙන්නේ, ලාංකික අපිට...
Byc-meck
OnMay 10, 2022

Fatal error: Uncaught TypeError: implode(): Argument #2 ($array) must be of type ?array, string given in /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php:528 Stack trace: #0 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php(528): implode(Array, '|') #1 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php(314): MatthiasMullie\Minify\CSS->shortenColors('.wpcr3_in_conte...') #2 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/Minify.php(111): MatthiasMullie\Minify\CSS->execute(NULL) #3 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(202): MatthiasMullie\Minify\Minify->minify() #4 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(150): WP_Rocket\Optimization\CSS\Combine->minify(Array, '/home/cmeck/pub...') #5 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/optimization/CSS/class-combine.php(108): WP_Rocket\Optimization\CSS\Combine->combine(Array) #6 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/subscriber/Optimization/class-abstract-minify-subscriber.php(85): WP_Rocket\Optimization\CSS\Combine->optimize('<!doctype html>...') #7 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/subscriber/Optimization/class-minify-css-subscriber.php(44): WP_Rocket\Subscriber\Optimization\Minify_Subscriber->optimize('<!doctype html>...') #8 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(324): WP_Rocket\Subscriber\Optimization\Minify_CSS_Subscriber->process('<!doctype html>...') #9 /home/cmeck/public_html/wp-includes/plugin.php(205): WP_Hook->apply_filters('<!doctype html>...', Array) #10 /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/inc/classes/Buffer/class-optimization.php(94): apply_filters('rocket_buffer', '<!doctype html>...') #11 [internal function]: WP_Rocket\Buffer\Optimization->maybe_process_buffer('<!doctype html>...', 9) #12 /home/cmeck/public_html/wp-includes/functions.php(5471): ob_end_flush() #13 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(324): wp_ob_end_flush_all('') #14 /home/cmeck/public_html/wp-includes/class-wp-hook.php(348): WP_Hook->apply_filters(NULL, Array) #15 /home/cmeck/public_html/wp-includes/plugin.php(517): WP_Hook->do_action(Array) #16 /home/cmeck/public_html/wp-includes/load.php(1304): do_action('shutdown') #17 [internal function]: shutdown_action_hook() #18 {main} thrown in /home/cmeck/public_html/wp-content/plugins/wp-rocket/vendor/matthiasmullie/minify/src/CSS.php on line 528